-
Science Insider
ස්මාර්ට් ජංගම දුරකතනය අඟුලු ඇරීමට ඔබේ ඇඟිලි සළකුණ භාවිතා කරනවාද?
ඔබ බොහෝ දෙනා ස්මාර්ට් ජංගම දුරකතනය අඟුලු ඇරීමට ඔබේ ඇඟිලි සළකුණ භාවිතා කරනවා ඇති. එය ක්‍රියාකරන ආකාරය ඔබ දන්නවාද? fingerprint…
Read More » -
Science Insider
බොන කිරි පැණි රස වී මුදවාපු කිරි ඇඹුල් රස වෙන්නේ ඇයි?
කිරි හා මුදවාපු කිරි දෙකම කිරි නිෂ්පාදන වේ. නමුත් බොන කිරි පැණි රස වී මුදවාපු කිරි ඇඹුල් රස වෙන්නේ ඇයි?…
Read More » -
Science Insider
ඔබ දන්නවද ආහාර පිසීමෙදි ඔලිව් තෙල් භාවිතා කිරීම සෞඛයට අහිතකර බව?
ඔලිව් තෙල් සෞඛයට ඉතා ගුණදායකයි. එහි ඔමේගා 3 හා ඔමේගා 6 මේද අම්ල අඩංගු වේ. නමුත් ඔබ දන්නවද ආහාර පිසීමෙදි…
Read More » -
Science Insider
වැහි බිඳුවක හැඩය ඔබ දැක තිබෙද?
මේ දිනවල වැස්ස වහිනවා නේද? වැහි බිඳුවක හැඩය ඔබ දැක තිබෙද? එය කඳුලු බිංදුවක් වගේනම් නෙවෙයි.පෘෂ්ඨික ආතතිය හේතුවෙන් ආරම්භයේදී වැහි…
Read More » -
ඔබ විදුලි ආඳා අසා තිබෙනවාද?
ඔබ විදුලි ආඳා අසා තිබෙනවා ඇති.ඔවුන්ට විදුලිය නිපදවීමට “ඉලෙක්ට්රොසයිට” ලෙස හඳුන්වන විශේෂ සෛල 6000ක් පමණ තිබෙනවා.ඔවුන්ට වෝල්ට් 600ක පමණ වෝල්ටීයතාවක්…
Read More » -
Science Insider
කේක් සෑදීම පිටුපස ඇති විද්‍යාව පිලිබඳව ඔබ දැන සිටියාද?
කේක් සෑදීම පිටුපස ඇති විද්‍යාව පිලිබඳව ඔබ දැන සිටියාද? බේක් කිරීමේදී සිදුවන්නේ අමුද්‍රව්‍ය අතර රසායනික ප්‍රතික්‍රියාවක්. පිටි, අමුද්‍රව්‍ය රඳවා තබා…
Read More » -
Science Insider
ලස්සන හුරුබුහුටි හිනාවක් තියෙන සතෙක් ගැන දැනගන්න ඔබ කැමතිද? Axolotl ගැන ඔබ අසා තියෙනවාද?
ලස්සන හුරුබුහුටි හිනාවක් තියෙන සතෙක් ගැන දැනගන්න ඔබ කැමතිද? Axolotl ගැන ඔබ අසා තියෙනවාද? Axolotl ලොව සිටින වෙනස් සැලමැන්දර් විශේෂ…
Read More » -
Science Insider
කිරිබත් ආහාරයට ගැනීමෙන් පසු ඔලුවේ බර ගතියක් හෝ නිදිමතක් දැනුනාද?
ඔබත් නව වසරේ උදාව සැමරීමට කිරිබත් පිලියෙල කරන්නට ඇති. නමුත් බොහෝ දෙනාට කිරිබත් ආහාරයට ගැනීමෙන් පසු ඔලුවේ බර ගතියක් හෝ…
Read More » -
Science Insider
අප බොහෝ දෙනා ජීවිතයේ සිදුවීම් ග්‍රහණය කර ගැනීමට ඩිජිටල් කැමරාවක් භාවිතා කරමු.කැමරාවක CMOS සෙන්සරය රූපයක් ග්‍රහණය කරන්නේ කෙසේද?
සෙන්සරය ආලෝක සංවේදි පික්සෙල් මිලියන ගණනකින් සෑදී ඇත.එමගින් කැමරාවට ලබාගන්නා ආලෝකය වෝල්ටීයතා අගයක් බවට ඇම්ප්ලිෆයර් හා ධාරිත්‍රක උපකාරයෙන් පරිවර්තනය කරයි.…
Read More » -
Science Insider
Black Pantherට කලු පැහැය ලැබුනේ කෙසේද?
මාවල් චිත්‍රපට වල වකන්දාහි පමණක් නොව දැන් ලංකාවේත් Black Panther කෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ වඳ වී තිබූ බවට සැලකුන Black…
Read More »