තාරකා විද්‍යාව
-
ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලබන 19 වනදා කක්ෂයට
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුනවන නැනෝ චන්ද්‍රිකාව ලබන සැප්තැම්බර් 19 වනදා කක්ෂ ගත වීමට නියමිතයි . “BIRDS-X…
Read More » -
බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයාගේ සංයෝජනය
2025 අගෝස්තු 12 වන දින, අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්රහගලෝක දෙකක් වන බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයාගේ අලංකාර සංයෝජනයක් හිමිදිරි අහසේ…
Read More » -
තාරකා විද්‍යාව
තාරකා විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. තාරකා වේදය යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබේ.ඒ අනුව තාරකා විද්‍යාව…
Read More » -
තාරකා විද්‍යාව
තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය යනු තාරකා ග්‍රහලෝක , ධුමකේතු ,ඌෂාලෝකය ,චක්‍රාවාට සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්ධින්…
Read More » -
අඳුරු පදාර්ථ
අපි දකින, ගනුදෙනු කරන විශ්වය, සැබෑ විශ්වයෙන් ඉතාම කුඩා කොටසක් පමණයි. විශ්වය තුළ අපි දන්න කියන පදාර්ථ වගේ පස් ගුණයක්ම…
Read More » -
තාරකා විද්‍යාව
තාරකා විද්‍යාව යනු කුමක් ද ? තාරකා විද්‍යාව යනු අභ්‍යාවකාශය පිළිබඳව අධ්‍යයන කරන විද්‍යාවයි. පෘථිවියෙන් එහා පවතින සියලු දේ පිළිබඳව…
Read More » -
12/P Pons- Brooks වල්ගා තරුව
සෞරග්‍රහ මණ්ඩලය බිහිවිමේදි ශේෂ වු දුවිලි, පාශාණ සහ අයිස් වලින් වල්ගා තරු හෙවත් ධූමකේතු සෑදි ඇත. වල්ගා තරුව සුර්යයාට ආසන්නව…
Read More » -
අඳුරු ශක්තිය අපේ විශ්වය අඳුරු කරයි ද?
මහා පිපිරුම සිත්තර ඇසින් අපේ විශ්වය මහා පිපිරුමකින් ඇති වූ බව අප සැවොම අද පිළිගන්නා මතයයි. මෙය මහා පිපිරුම් න්‍යාය…
Read More » -
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද?
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද? සැජිටේරියස් B2 (Sagittarius B2) මෙම තැබෑරුමේ නම වේ. සැජිටේරියස් B2 යනු…
Read More » -
කළු කුහරයේ ඡායාරූපයක් ලබාගත්තේ කෙලෙසද කියාද ඔබ සිතන්නේ?
ලෝකයේ සිටින සියලුම තාරකා භෞතික විද්‍යාඥයන්ට අප්‍රේල් 10 ජයග්‍රාහී දිනයක් විය. මීට හේතුව වන්නේ කළු කුහරයක පළමු සත්‍ය පින්තූරය නිකුත්…
Read More »