Science Insider
-
ඔබේ කටහඬ පටිගත කර නැවත අසන විට එය ඔබේ සැබෑ කටහඩට වඩා වෙනස් හේතුව දන්නවාද ?
ඔබ කතාකරන විට ශබ්දය ඇසෙන්නේ මාර්ග දෙකකිනි. පලමුවැන්න වන්නේ, අනෙක් අයට ඔබේ කටහඬ ඇසෙන ආකාරයටම ඔබේ ශබ්ද තරංග කන්බෙරයට ලඟාවීමයි.…
Read More » -
ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද?
ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද? මිනිසුන් සියල්ලගේම DNA වලින් 99.9% පමණ සමාන වේ. අපි එකෙනෙකා සමෙන්, හිසකෙස්…
Read More » -
සෙනසුරු , බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් ග්‍රහයන්ගේ දියමන්ති වැසි ඇතිවන බව ඔබ දන්නවාද?
සෙනසුරු , බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් ග්‍රහයන්ගේ දියමන්ති වැසි ඇතිවන බව ඔබ දන්නවාද? ඒවායේ වායුගෝලයේ මීතේන් වැනි කාබන් හා හයිඩ්රජන්…
Read More » -
තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක – තාරකාවක සම්භවය සහ විකාශය 3
තාරකාවල වර්ණාවලි ශ්‍රේණිය, දීප්තිය සහ විශාලත්වය තාරකා විද්‍යාඥයන් විසින් තාරකාවල වර්ණාවලිය අනුව ඒවා ශ්‍රේණි ගත කර ඇත. මුලින්ම මෙම ශ්‍රේණි…
Read More » -
මුහුණු ආවරණ පැලඳීමේදි කණ්ණාඩි පලඳන පුද්ගලයන්ගේ කාච වල මීදුම වගේ පටලයක් ඇති වෙන්නේ ඇයි?
මුහුණු ආවරණ පැලඳීමේදි කණ්ණාඩි පලඳන පුද්ගලයන් සඳහා මේ දිනවල ඇති ප්‍රශ්නයක් තමයි කාච වල මීදුම වගේ පටලයක් ඇතිවෙන එක. මෙය…
Read More » -
පෙයාර්ස් ආහාරයට ගැනීමේදී වැලි ස්වභාවයක් හැපෙන්නේ ඇයි කියලා?
ඔබ කල්පනාකර තිබෙනවාද පෙයාර්ස් ආහාරයට ගැනීමේදී වැලි ස්වභාවයක් හැපෙන්නේ ඇයි කියලා? එසේ සිදුවන්නේ පෙයාර්ස්වල ඇති උපල සෛල නිසයි.මෙම උපල සෛල…
Read More » -
සෝපානයක් ත්වරණයෙන් ඉහළට යන විට සාමාන්‍යයට වඩා ටිකක් බර බවක් ඔබට දැනෙන අතර ත්වරණය පහළට යන විට සාමන්‍ය බරට වඩා වඩා සැහැල්ලු බවක් දැනෙන්නේ ඈයි?
ඔබ සෝපානයක සිටින විට ඔබ මත ක්‍රියාකරන බල දෙකකි. එනම්, ගුරුත්ව බලය හා සෝපානයේ සිට ඔබ මත ක්‍රියාකරන සාමන්‍ය බලයයි.…
Read More » -
බත්කූරන්ගේ පියාපත් වල බැක්ටීරියා සෛල පටක විනාශ කල හැකි නැනෝ ගැටිති තිබෙන බව ඔබ දන්නවාද?
බත්කූරන්ගේ පියාපත් වල බැක්ටීරියා සෛල පටක විනාශ කල හැකි නැනෝ ගැටිති තිබෙන බව ඔබ දන්නවාද? බැක්ටීරියා ස්රාවය කරන ද්‍රව්‍යයක් මඟින්…
Read More » -
ලෝකයේ කුඩාම ගිටාරය මිනිස් රුධිර සෛලයක ප්‍රමාණය බව ඔබ දන්නවාද?
ලෝකයේ කුඩාම ගිටාරය මිනිස් රුධිර සෛලයක ප්‍රමාණය බව ඔබ දන්නවාද? ස්ඵටිකරූපී සිලිකන් වලින් සාදන මෙම කුඩා ගිටාරය පරමාණු 100ක් පමණ…
Read More » -
මාස්මෙලෝස් තාප උදුනක රත් කරන විට පිම්බී එන්නේ ඇයි?
ඔබ දන්නවද මාස්මෙලෝස් තාප උදුනක රත් කරන විට පිම්බී එන්නේ ඇයි කියා? මාස්මෙලෝස් වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත අමුද්‍රව්‍ය වන්නේ සීනි…
Read More »