කතුවැකිය
-
ශිෂ්ටාචාරයක දියුණුව මැනිය යුත්තේ ශක්තියෙන් පමණක්ද?
Kardashev පරිමාණය (Kardashev Scale) මඟින් ශිෂ්ටාචාරයක දියුණු මට්ටම ප්‍රධාන වශයෙන් එම ශිෂ්ටාචාරයට පාලනය කර භාවිත කළ හැකි ශක්ති ප්‍රමාණය මත…
Read More » -
කුතුහලයේ සිට සොයාගැනීම දක්වා: මූලික විද්‍යාව අපගේ අනාගතය හැඩගස්වන්නේ ඇයි?
කුතුහලය, දර්ශනය, විද්‍යාව සහ තාක්ෂණය කුතුහලය (Curiosity): කුතුහලය යනු යමක් දැන ගැනීමට හෝ ඉගෙන ගැනීමට ඇති දැඩි ආශාවයි. ජීවීන්ගේ පරිණාමයේදී…
Read More » -
විකිරණශීලී ඖෂධවේදයේ විප්ලවය: සාම්ප්‍රදායික ප්‍රතිකාර වලින් තෙරනොස්ටික්ස් (Theranostics) යුගය කරා
අණුක මට්ටමින් රෝග හඳුනා ගැනීම සහ ඉලක්කගත ප්‍රතිකාර කිරීම මඟින් අනාගත වෛද්‍ය විද්‍යාව හැඩගස්වන විප්ලවීය විකිරණශීලී ඖෂධ වේදය පිළිබඳ විද්‍යාත්මක…
Read More » -
අඳුරු ශක්තිය අපේ විශ්වය අඳුරු කරයි ද?
අපේ විශ්වය මහා පිපිරුමකින් ඇති වූ බව අප සැවොම අද පිළිගන්නා මතයයි. මෙය මහා පිපිරුම් න්‍යාය ලෙස හඳුන්වනු ලබයි. 20…
Read More » -
විශ්ව අසිරියේ ජාතික රඟමඬල – ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
ග්‍රහලෝකාගාරයක් කියලා කියන්නේ කෘතිම අහසක් නැරඹිය හැකි ස්ථානයක්. සැබෑ අහසේ අප දකින ඉර, හඳ, තරු, ග්‍රහලෝක, ධූමකේතු, මන්දාකිණි වැනි අභ්‍යවකාශ…
Read More » -
අතීතයේ සිට නූතන ලෝකය දක්වා නැනෝ තාක්ෂණය
නැනෝ තාක්ෂණය නැනෝ පරිමාණයේ අංශු පිලිබඳ අධ්‍යයනයන් හා පර්යේෂණයන් මේ යටතේ සිදු කරන අතර බොහෝ ක්ෂේත්‍ර සදහා වර්තමානයේදී භාවිතා කරයි.…
Read More » -
මකුළු දැලක අපූර්ව හැකියාවන්
නැනෝ විද්‍යාව හෙවත් නිනිති තාක්ෂණය රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ ආභාෂය ලබා ඇත.නැනෝ තාක්ෂණය ගොඩ නැගිමට මූලිකව පුරෝගාමී වි ඇත්තේ…
Read More » -
භෞතික ලෝකයට සවිඤ්ඤානයේ බලපෑම
ඔබ යම් කිසි ගමනක් යනවිටදී ඔබ පසුකර යන සෑම කෙනෙක් ගැනම, එහෙමත් නැතිනම් ඔබට පෙනෙනෙන සෑම වාහනයක් පිලිබඳව විස්තර ඔබට…
Read More » -
අළුතින්ම බිහිවන රොබෝ කෘමීන්: කෘමීන් කෙරේ අප සතුව ඇති කරුණාව උදුරාගනීද?
කෘමීන් යනු සොබාදහමෙහි අපූර්වතම නිර්මාණයකි. එවන් වූ කෘමීන් රාශියක් මෙන් හැසිරවිය හැකි රොබෝ පොකුරු නිර්මාණය වුවහොත් ඉන් ඇතිවන බලපෑම කෙසේ…
Read More » -
පානීය ජල පවිත්‍රකරණ ක්‍රියාවලියේදී මැටි භාජන භාවිතයේ වැදගත්කම
2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබූ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) යටතේ ප්‍රධාන එක් අරමුණක් වූයේ 2030 වසර…
Read More »