විශේෂාංග
වර්ෂාව ලැබීමට පෙර අපට උණුසුම දැනෙන්නේ ඇයි දැයි ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

වර්ෂාව ලැබීමට පෙර අපට උණුසුම දැනෙන්නේ ඇයි දැයි ඔබ දන්නවාද?වැස්සකට පෙර පරිසරයේ ආර්ද්‍රතාව ඉහළයයි. එනම් පරිසරය ජල වාෂ්ප වලින් සංතෘප්ත වේ.ඔබේ ශරීරයට සිසිල් බවක් දැනෙන්නේ දහඩිය වාෂ්ප වීමෙන් පරිසරයට තාපය පිට කිරීමෙනි. නමුත් වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩිවූ විට දහඩිය වාෂ්ප විය නොහැකි නිසා අපට වැස්සට පෙර උණුසුම් බවක් දැනෙයි.