2024 විද්‍යා ඊ නිවුස් ලිපි තරඟයMust Readජනප්‍රියතම ලිපි

විද්‍යා ඊ නිවුස් ලිපි තරඟය ජයගත් අපේ හපන්නු

2024 විද්‍යා ඊ නිවුස් ලිපි තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රධානොත්වය ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබද තොරතුරු ඔබ ලබා දුන් ඊ තැපෑල ඔස්සේ ඔබට දන්වනු ඇති.

තාරකා විද්‍යාව

  • තාරකා විද්‍යාව – (11-13 ශ්‍රේණි) -ජී.තිලුක්ෂාන් චාල්ස් – වවුනියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලය
  • තාරකා විද්‍යාව – (9-10 ශ්‍රේණි) – එම්.ජී. ශෂිනි මල්ලිකා – පූ/සාලිය ජාතික පාසල, පුත්තලම
  • තාරකා විද්‍යාව පිළිබඳ යම් පුද්ගලයෙකුගේ පර්යේෂණ ගමන් මඟෙහි විශ්වීය රටාව හෙළිදරව් කිරීම – (6-8 ශ්‍රේණි) – A. F අන්ෂිෆා, මහමුද් කාන්තා විද්‍යාලය, කල්මුණේ
  • අඳුරු පදාර්ථ – G. ප්‍රභානි දිල්හාර ධර්මසිරි – (විවෘත) -වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, රත්මලාන

සංවර්ධිත යථාර්ථය(Augmented Reality)

  • කළු ලෑල්ලෙන් ඔබ්බට, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට සංවර්ධිත යථාර්ථය (Augmented Reality) එක් කිරීමේ වාසි සහ අභියෝග – (විවෘත) – ඒ කල්පනී මධුෂානි සුබසිංහ – කැලණිය විශ්ව විද්‍යාලය

කෘත්‍රීම බුද්ධිය

  • කෘත්‍රීම බුද්ධියේ අතීතය, වර්තමානය සහ අනාගතය සහ එය පිටුපස ඇති තාක්ෂණයන් – (6-8 ශ්‍රේණි) -නෙතුජා සන්දෙව් පෙරේරා ගුණවර්ධන – ක/තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
  • කෘත්‍රීම බුද්ධිය – (9-10 ශ්‍රේණි) – ඇන්තනි තිරුකුමාරන් _ රම්බයිකුලම් බාලිකා මහා විද්‍යාලය, වවුනියාව.
  • කෘත්‍රීම බුද්ධිය – (11-13 ශ්‍රේණි) – ශාමික නෙත්මිණ – මහානාම මහා විද්‍යාලය, පානදුර
  • කෘත්‍රීම බුද්ධිය ; අනාගතය සඳහා දෙපැත්ත කැපෙන කඩුවක් – (විවෘත) – සජිනි භාග්‍යා – යාන්ත්‍රික හා නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුව, රුහුණු විශ්වවිද්‍යාලය

ජීව විද්‍යාව

  • ජීව විද්‍යාව -(6-8 ශ්‍රේණි) – එම්.වයි. සුමයියා  – කු/ පොතුහැර මුස්ලිම් විද්‍යාලය
  • ජීව විද්‍යාව -(9-10 ශ්‍රේණි) – ෂගානි ධර්මසීලන්- ජේ/හින්දු කාන්තා විද්‍යාලය, යාපනය
  • ජීව විද්‍යාව – (11-13 ශ්‍රේණි) – අහමඩ් ලෙබ්බේ මොහොමඩ් ඉන්ෂාෆ් – මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, සමන්තුරෙයි

වලාකුළු පරිගණක තාක්ෂණය

  • වලාකුළු පරිගණක තාක්ෂණය – (11-13 ශ්‍රේණි) – එස්.කෝකිලා ගිම්හානි පීරිස්  – මහානාම මහා විද්‍යාලය, පානදුර.
  • ස්වභාවික භාෂා සැකසීමේ නිර්මාණශීලීත්වය විවෘත කිරීම: රූපක උත්පාදනයේ දියුණුව – (විවෘත) – ජාතුෂාන් රවීන්ද්‍ර – මොරටුව විශ්ව විද්‍යාලය

නැනෝ තාක්‍ෂණය

  • නැනෝ තාක්‍ෂණය සහ නැනෝ විද්‍යාව – (6-8 ශ්‍රේණි) -බිහන්දු ලියනාරච්චි- ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • නැනෝ තාක්‍ෂණය – (9-10 ශ්‍රේණි) – තරංගිනි අමිර්තරංජන්- හින්දු කාන්තා විද්‍යාලය, යාපනය
  • පුංචි තාක්ෂණයෙන්, විශාල බලපෑමක්: නැනෝ තාක්ෂණය අන්නාසි ගොවි අපද්‍රව්‍යවලට නව ජීවයක් ලබා දෙයි – (විවෘත) – සමුද්‍රිකා අත්තනායක – ජෛව රසායන විද්‍යා දෙපාර්තමේන්තුව, වෛද්‍ය විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ජෛව තාක්ෂණය

  • වේයන්ගේ ලෝකය, සොබාදහම නිරීක්ෂණ අධ්‍යයනයක් – (6-8 ශ්‍රේණි) – සෙනුලි රෂ්විතා මෙනන් – මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර
  • ජෛව තාක්ෂණය – (9-10 ශ්‍රේණි) – වෙතුලි දහම්දි – බෞද්ධ කාන්තා විද්‍යාලය, කොළඹ
  • පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාව:  නැගී එන සෞඛ්‍ය ආරක්ෂණ විප්ලවයක් – (විවෘත) – එස්. නිෂිකා බණ්ඩාර – වෛද්‍ය පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.

නවෝත්පාදනය

  • නවීන විද්‍යාව හා තාක්ෂණය – (9-10 ශ්‍රේණි) – නීලකන්දන් කීර්තිකා – සුතන්තිරපුරම් දෙමළ මහාවිද්‍යාලය

රොබෝ විද්‍යාව

  • රොබෝ විද්‍යාව – (6-8 ශ්‍රේණි) – ඩී.එම්. කවීශා දෙව්මිණි – යූ.බී.වන්නිනායක ජාතික විද්‍යාලය , ගල්ගමුව
  • රොබෝ විද්‍යාව – (9-10 ශ්‍රේණි) – එච්.ඒ.ටී.දේදුනු – බප/ හෝ / අමරගෙදර කනිෂ්ඨ විද්‍යාලය
  • රොබෝ විද්‍යාව – (9-10 ශ්‍රේණි) – ආර්.ඩී.කවීශා සෙවුමිණි – පු/සාලිය ජාතික පාසල , පුත්තලම

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය

  • ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය – (6-8 ශ්‍රේණි) – රවීන්ද්‍රන් සතුර්ෂිකා – රම්බයිකුලම් බාලිකා මහා විද්‍යාලය, වවුනියා

 

 

 

Author

Related Articles

Back to top button