නවතම සොයාගැනීම්
-
පූසන්ට පැණි රස නොදැනෙන බව ඔබ දන්නවාද?
පූසන්ට පැණි රස නොදැනෙන බව ඔබ දැනටමත් දන්නා කරුණකි. මන්ද ඔවුන්ට පැණි රස ප්‍රතිග්‍රහණය කිරීමට ප්‍රතිග්‍රාහක නොමැති බැවිනි. අපට වඩා…
Read More » -
විද්‍යාඥයින් විසින් සදාකාලිකව ජීවත් විය හැකි ජෙලිෆිශ් කෙනෙක් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද?
විද්‍යාඥයින් විසින් සදාකාලිකව ජීවත් විය හැකි ජෙලිෆිශ් කෙනෙක් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද? ජීව විද්‍යාත්මකව සෑම ජෙලිෆිශ් විශේෂයක්ම සදාකාලිකව ජීවත්…
Read More » -
චොකලට් වල අපේ සෞඛ්‍යට හිතකර බලපෑම් ඇති කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව ඔබ දැන සිටියාද?
චොකලට් වල අපේ සෞඛ්‍යට හිතකර බලපෑම් ඇති කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව ඔබ අසා ඇති. එහි Phenylethylamine නම් කාබනික සංයෝගයක්…
Read More » -
ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද?
ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද? මිනිසුන් සියල්ලගේම DNA වලින් 99.9% පමණ සමාන වේ. අපි එකෙනෙකා සමෙන්, හිසකෙස්…
Read More » -
බත්කූරන්ගේ පියාපත් වල බැක්ටීරියා සෛල පටක විනාශ කල හැකි නැනෝ ගැටිති තිබෙන බව ඔබ දන්නවාද?
බත්කූරන්ගේ පියාපත් වල බැක්ටීරියා සෛල පටක විනාශ කල හැකි නැනෝ ගැටිති තිබෙන බව ඔබ දන්නවාද? බැක්ටීරියා ස්රාවය කරන ද්‍රව්‍යයක් මඟින්…
Read More » -
ලෝකයේ කුඩාම ගිටාරය මිනිස් රුධිර සෛලයක ප්‍රමාණය බව ඔබ දන්නවාද?
ලෝකයේ කුඩාම ගිටාරය මිනිස් රුධිර සෛලයක ප්‍රමාණය බව ඔබ දන්නවාද? ස්ඵටිකරූපී සිලිකන් වලින් සාදන මෙම කුඩා ගිටාරය පරමාණු 100ක් පමණ…
Read More » -
ස්වයංක්‍රීය අත් සනීපාරක්ෂකය
ඒ.එම්. නිලුපුල් නුවන් සෙනෙවිරත්න සහ ඩබ්. ඩබ්. කාංචන අරුණ කුමාර පෙරේරා වන අප දෙදෙනා විසින් මෙම නව නිපැයුම වැඩිදියුණු කරණ…
Read More » -
කොම්පෝස්ට් සැකසීමේ යන්ත්‍රය
උචිත තාක්ෂණයක් ලෙස ගෘහස්ථ මට්ටමේ කැබලිකිරීමේ යන්ත්‍රයක් නිෂ්පාදනයට ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් පියවර ගනු ලැබ ඇත. කාබනික…
Read More »