Science Insider
-
උණු ජලයෙන් සාදන අයිස් කැට විනිවිද පෙනෙන්නේ ඇයි?
නළ ජලයෙන් සෑදුණු අයිස් කැට සුදු පැහැයෙන් දිස් වීමට හේතු වන්නේ එහි ඇති වායුන් (බහුතරයක් නයිට්රජන් සහ ඔක්සිජන්) ඇති කරන…
Read More » -
පූසන්ට පැණි රස නොදැනෙන බව ඔබ දන්නවාද?
පූසන්ට පැණි රස නොදැනෙන බව ඔබ දැනටමත් දන්නා කරුණකි. මන්ද ඔවුන්ට පැණි රස ප්‍රතිග්‍රහණය කිරීමට ප්‍රතිග්‍රාහක නොමැති බැවිනි. අපට වඩා…
Read More » -
තොටිල්ල පදවන අත විද්‍යාගාරය වෙත
ලොවේ පැවැත්මට හේතුවන දරුවන් බිහිකිරීම, මව් කිරි ලබාදීම, ලදරුවන් රැකබලා ගැනීම, දරුවන් යහමඟට ගෙන හොඳ පුරවැසියෙකු සමාජගත කර හොඳ යහපත්…
Read More » -
සතුන් පමණක් නොව බැක්ටීරියාද පෘථිවි චුම්භක ක්ෂේත්රය යොදාගන්නා බව ඔබ දන්නවාද?
කුරල්ලන්, මී මැස්සන්, තල්මසුන් හා කැස්බෑවන්ට පෘථිවි චුම්භක ක්ෂේත්රය දැනෙන බව ඔබ දන්නවාද? Magnetoreception නැතහොත් චුම්භක ක්ෂේත්රය ප්‍රතිග්‍රහණය යනු ජීවියෙකුට…
Read More » -
ලොව ප්‍රථම රොබෝ පුරවැසියා ගැන ඔබ අසා තිබේද?
අපේ හැගීම් නිර්මාණය වන්නේ මොළයේ සිදුවන දිගු ක්‍රියාවලියකිනි. රොබෝ කෙනෙක්ට මේ හැඟීම් ප්‍රකාශ කිරීමට නිර්මාණය කිරිම ලෙහෙසි පහසු ක්‍රියාවක් නෙවෙයි.ලොව…
Read More » -
අර්තාපල් එකක් හෝ දෙකක් යොදාගෙන විදුලි බුබුළක් ආලෝකමත් කල හැකි බව ඔබ දැන සිටියාද?
අර්තාපල් එකක් හෝ දෙකක් යොදාගෙන විදුලි බුබුළක් ආලෝකමත් කල හැකි බව ඔබ දැන සිටියාද? අර්තාපල් තුල ඇති ද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝඩ දෙකක්…
Read More » -
විද්‍යාඥයින් විසින් සදාකාලිකව ජීවත් විය හැකි ජෙලිෆිශ් කෙනෙක් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද?
විද්‍යාඥයින් විසින් සදාකාලිකව ජීවත් විය හැකි ජෙලිෆිශ් කෙනෙක් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද? ජීව විද්‍යාත්මකව සෑම ජෙලිෆිශ් විශේෂයක්ම සදාකාලිකව ජීවත්…
Read More » -
සූර්යා නැඟෙන විට හෝ බැස යන විට අහස රතු, රෝස , දම් වැනි විවිධ දීප්තිමත් වර්ණ වලින් දිස්වෙන බව ඔබ දකිනවාද?
සූර්යා නැඟෙන විට හෝ බැස යන විට අහස රතු, රෝස , දම් වැනි විවිධ දීප්තිමත් වර්ණ වලින් දිස්වෙන බව ඔබ…
Read More » -
චොකලට් වල අපේ සෞඛ්‍යට හිතකර බලපෑම් ඇති කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව ඔබ දැන සිටියාද?
චොකලට් වල අපේ සෞඛ්‍යට හිතකර බලපෑම් ඇති කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව ඔබ අසා ඇති. එහි Phenylethylamine නම් කාබනික සංයෝගයක්…
Read More » -
කළු කුහර සැබැවින්ම කළු නොවන බව ඔබ දන්නවාද?
කළු කුහර සැබැවින්ම කළු නොවන බව ඔබ දන්නවාද? එය “කළු” ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු තරංගයක් හෝ අංශුවක්…
Read More »