වෙනත් තාක්ෂණයන්
දත් වල මැලියම් බැඳීම අවම කිරීම සඳහා කෘත්‍රිම ශ්ලේෂක ලෙස නැනෝසීරියා නැනෝ අංශු භාවිතය
July 24, 2024
දත් වල මැලියම් බැඳීම අවම කිරීම සඳහා කෘත්‍රිම ශ්ලේෂක ලෙස නැනෝසීරියා නැනෝ අංශු භාවිතය
සාරාංශය Streptococcus mutans යනු දත් වලට ඇලෙන ජෛව පටල සෑදීමෙන් දත් කුහර ඇතිවීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන බැක්ටීරියාවකි. ඉලිනොයි…
වර්ණ විපර්යාස ඇසුරෙන් තුවාලයේ තත්ත්වය හෙළි කරන නැනෝ තුවාල ආවරණ
June 5, 2024
වර්ණ විපර්යාස ඇසුරෙන් තුවාලයේ තත්ත්වය හෙළි කරන නැනෝ තුවාල ආවරණ
තුවාල සඳහා නිසි ප්‍රතිකාර ලබාදෙමින් ඒවා කළමනාකරණය කර ගැනීම යනු , සෞඛ්‍ය සේවා පද්ධතියට සැලකිය යුතු මූල්‍ය බරක් පටවමින් සැලකිය…
නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය : ශ්‍රී ලංකාවේ අනාගත රූපලාවණ්‍ය කර්මාන්තය මත එහි බලපෑම
April 25, 2024
නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය : ශ්‍රී ලංකාවේ අනාගත රූපලාවණ්‍ය කර්මාන්තය මත එහි බලපෑම
රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmetics) සහ ඖෂධීය ගුණාංග සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmeceuticals) ලොව පුරා බොහෝ දෙනෙකුගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙමින් තිබේ. මන්ද…
නිෂ්පාදන ක්‍රියාවලීන් විප්ලවීය වෙනසකට ලක් කිරීම : ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ අසිරිය ගවේෂණය
April 10, 2024
නිෂ්පාදන ක්‍රියාවලීන් විප්ලවීය වෙනසකට ලක් කිරීම : ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ අසිරිය ගවේෂණය
ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණයේ නව්‍ය ප්‍රගමනයට ස්තූතිවන්ත වන්නට මෑත වසරවලදී නිෂ්පාදන ලෝකයෙහි කැපී පෙනෙන පරිවර්තනයන් සිදු වී ඇත. ආකලන නිෂ්පාදන ක්‍රමවේදය …
කාබන් නැනෝ ද්‍රව්‍ය සංශ්ලේෂණය සඳහා රසායනික වාෂ්ප තැන්පත් කිරීමේ තාක්ෂණය (Chemical Vapor Deposition Technology) වැඩි දියුණු කිරීම
April 10, 2024
කාබන් නැනෝ ද්‍රව්‍ය සංශ්ලේෂණය සඳහා රසායනික වාෂ්ප තැන්පත් කිරීමේ තාක්ෂණය (Chemical Vapor Deposition Technology) වැඩි දියුණු කිරීම
රසායනික වාෂ්ප තැන්පත් කිරීම (CVD) යනු රික්තයක් හෝ නිෂ්ක්‍රීය පරිසරයක් තුළදී සාමාන්‍යයෙන් රත් කරන ලද උපස්ථර මතුපිටක් මත හෝ ඒ…
12/P Pons- Brooks වල්ගා තරුව
April 10, 2024
12/P Pons- Brooks වල්ගා තරුව
සෞරග්‍රහ මණ්ඩලය බිහිවිමේදි ශේෂ වු දුවිලි, පාශාණ සහ අයිස් වලින් වල්ගා තරු හෙවත් ධූමකේතු සෑදි ඇත. වල්ගා තරුව සුර්යයාට ආසන්නව…
තිරසර අනාගතයක් ගොඩනැගීමේදී ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලීන් මඟින් නිපදවෙන අපද්‍රව්‍ය, අගය එක්කිරීම හරහා නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම
March 18, 2024
තිරසර අනාගතයක් ගොඩනැගීමේදී ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලීන් මඟින් නිපදවෙන අපද්‍රව්‍ය, අගය එක්කිරීම හරහා නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම
හැඳින්වීම ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී වන අපද්‍රව්‍ය (C&DW) Construction and Demolition Waste යනු ඉදිකිරීම් කර්මාන්තයේ ඉදිකිරීම්, නඩත්තු කිරීම් ,…
අඳුරු ශක්තිය අපේ විශ්වය අඳුරු කරයි ද?
January 18, 2024
අඳුරු ශක්තිය අපේ විශ්වය අඳුරු කරයි ද?
මහා පිපිරුම සිත්තර ඇසින් අපේ විශ්වය මහා පිපිරුමකින් ඇති වූ බව අප සැවොම අද පිළිගන්නා මතයයි. මෙය මහා පිපිරුම් න්‍යාය…
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද?
November 2, 2023
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද?
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද? සැජිටේරියස් B2 (Sagittarius B2) මෙම තැබෑරුමේ නම වේ. සැජිටේරියස් B2 යනු…
කළු කුහරයේ ඡායාරූපයක් ලබාගත්තේ කෙලෙසද කියාද ඔබ සිතන්නේ?
October 12, 2023
කළු කුහරයේ ඡායාරූපයක් ලබාගත්තේ කෙලෙසද කියාද ඔබ සිතන්නේ?
ලෝකයේ සිටින සියලුම තාරකා භෞතික විද්‍යාඥයන්ට අප්‍රේල් 10 ජයග්‍රාහී දිනයක් විය. මීට හේතුව වන්නේ කළු කුහරයක පළමු සත්‍ය පින්තූරය නිකුත්…