ස්වාභාවික විද්‍යාව
-
ආධාරක ස්වභාවික පුනර්ජනනය මගින් හායනයට ලක් වූ ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම
විවිධ පාරිසරික ක්‍රියාවලීන්හි දී වනාන්තර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඒවා විවිධ ශාක හා සතුන් ගේ පැවැත්මට සහාය දෙනවා පමණක් නොව,…
Read More » -
ඔබ බොහෝ දෙනෙක් එදිනෙදා ආහාර පිසීමට නොඇලෙන සුළු බඳුන් (non-stick) යොදාගන්නවා ඇති. එම නොඇලෙන සුළු බඳුන් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍යය කුමක්ද?
ඔබ බොහෝ දෙනෙක් එදිනෙදා ආහාර පිසීමට නොඇලෙන සුළු බඳුන් (non-stick) යොදාගන්නවා ඇති. බඳුනට ආහාර නොඇලෙන නිසා ඉතා රසවත්ව ආහාර පිස…
Read More » -
බිත්තර තැම්බීමේදි වතුරට ලුණු දමන්නේ ඇයි?
ඔබලා බොහෝ දෙනෙක් බිත්තර තම්බා ආහරයට ගැනීමට කැමති ඇති. බිත්තර තැම්බීමේදී සාමාන්‍යයෙන් අපි වතුරට ලුණු දමනවා. තාපංකය ගැන ඔබ අසා…
Read More » -
ස්මාර්ට් ජංගම දුරකතනය අඟුලු ඇරීමට ඔබේ ඇඟිලි සළකුණ භාවිතා කරනවාද?
ඔබ බොහෝ දෙනා ස්මාර්ට් ජංගම දුරකතනය අඟුලු ඇරීමට ඔබේ ඇඟිලි සළකුණ භාවිතා කරනවා ඇති. එය ක්‍රියාකරන ආකාරය ඔබ දන්නවාද? fingerprint…
Read More » -
බොන කිරි පැණි රස වී මුදවාපු කිරි ඇඹුල් රස වෙන්නේ ඇයි?
කිරි හා මුදවාපු කිරි දෙකම කිරි නිෂ්පාදන වේ. නමුත් බොන කිරි පැණි රස වී මුදවාපු කිරි ඇඹුල් රස වෙන්නේ ඇයි?…
Read More » -
ඔබ දන්නවද ආහාර පිසීමෙදි ඔලිව් තෙල් භාවිතා කිරීම සෞඛයට අහිතකර බව?
ඔලිව් තෙල් සෞඛයට ඉතා ගුණදායකයි. එහි ඔමේගා 3 හා ඔමේගා 6 මේද අම්ල අඩංගු වේ. නමුත් ඔබ දන්නවද ආහාර පිසීමෙදි…
Read More » -
වැහි බිඳුවක හැඩය ඔබ දැක තිබෙද?
මේ දිනවල වැස්ස වහිනවා නේද? වැහි බිඳුවක හැඩය ඔබ දැක තිබෙද? එය කඳුලු බිංදුවක් වගේනම් නෙවෙයි.පෘෂ්ඨික ආතතිය හේතුවෙන් ආරම්භයේදී වැහි…
Read More » -
ඔබ විදුලි ආඳා අසා තිබෙනවාද?
ඔබ විදුලි ආඳා අසා තිබෙනවා ඇති.ඔවුන්ට විදුලිය නිපදවීමට “ඉලෙක්ට්රොසයිට” ලෙස හඳුන්වන විශේෂ සෛල 6000ක් පමණ තිබෙනවා.ඔවුන්ට වෝල්ට් 600ක පමණ වෝල්ටීයතාවක්…
Read More » -
කේක් සෑදීම පිටුපස ඇති විද්‍යාව පිලිබඳව ඔබ දැන සිටියාද?
කේක් සෑදීම පිටුපස ඇති විද්‍යාව පිලිබඳව ඔබ දැන සිටියාද? බේක් කිරීමේදී සිදුවන්නේ අමුද්‍රව්‍ය අතර රසායනික ප්‍රතික්‍රියාවක්. පිටි, අමුද්‍රව්‍ය රඳවා තබා…
Read More » -
ලස්සන හුරුබුහුටි හිනාවක් තියෙන සතෙක් ගැන දැනගන්න ඔබ කැමතිද? Axolotl ගැන ඔබ අසා තියෙනවාද?
ලස්සන හුරුබුහුටි හිනාවක් තියෙන සතෙක් ගැන දැනගන්න ඔබ කැමතිද? Axolotl ගැන ඔබ අසා තියෙනවාද? Axolotl ලොව සිටින වෙනස් සැලමැන්දර් විශේෂ…
Read More »