තාරකා විද්‍යාව
-
අඳුරු ශක්තිය අපේ විශ්වය අඳුරු කරයි ද?
අපේ විශ්වය මහා පිපිරුමකින් ඇති වූ බව අප සැවොම අද පිළිගන්නා මතයයි. මෙය මහා පිපිරුම් න්‍යාය ලෙස හඳුන්වනු ලබයි. 20…
Read More » -
අඟහරු ග්‍රහයාගේ පසේ ඇති අයන් ඔක්සයිඩ් නිසා රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන බව ඔබ දැන සිටියාද?
අඟහරු ග්‍රහයාගේ පසේ ඇති අයන් ඔක්සයිඩ් නිසා රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන බව ඔබ දැන සිටියාද? නමුත් මෙම රතු ග්‍රහයාගේ හිරු…
Read More » -
කළු කුහර සැබැවින්ම කළු නොවන බව ඔබ දන්නවාද?
කළු කුහර සැබැවින්ම කළු නොවන බව ඔබ දන්නවාද? එය “කළු” ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු තරංගයක් හෝ අංශුවක්…
Read More » -
සෙනසුරු , බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් ග්‍රහයන්ගේ දියමන්ති වැසි ඇතිවන බව ඔබ දන්නවාද?
සෙනසුරු , බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් ග්‍රහයන්ගේ දියමන්ති වැසි ඇතිවන බව ඔබ දන්නවාද? ඒවායේ වායුගෝලයේ මීතේන් වැනි කාබන් හා හයිඩ්රජන්…
Read More » -
තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක – තාරකාවක සම්භවය සහ විකාශය 3
තාරකාවල වර්ණාවලි ශ්‍රේණිය, දීප්තිය සහ විශාලත්වය තාරකා විද්‍යාඥයන් විසින් තාරකාවල වර්ණාවලිය අනුව ඒවා ශ්‍රේණි ගත කර ඇත. මුලින්ම මෙම ශ්‍රේණි…
Read More » -
තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක – තාරකාවක සම්භවය සහ විකාශය 2
තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක තාරකාවක් බිහිවීම සඳහා අණු වලාවක් ගුරුත්වාකර්ෂණය යටතේ හැකිලීමට භාජනය විය යුතුය. මෙහිදී ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව…
Read More » -
තාරකාවක සම්භවය සහ විකාශය
අප තාරකා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුත්තේ ඇයි? මෙයට හොඳම පිළිතුර නම් අප ශරීරය තුළ ඇති මූල¯ව්ය (හයිඩ්රජන් (H) හැර)…
Read More » -
විශ්ව අසිරියේ ජාතික රඟමඬල – ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
ග්‍රහලෝකාගාරයක් කියලා කියන්නේ කෘතිම අහසක් නැරඹිය හැකි ස්ථානයක්. සැබෑ අහසේ අප දකින ඉර, හඳ, තරු, ග්‍රහලෝක, ධූමකේතු, මන්දාකිණි වැනි අභ්‍යවකාශ…
Read More » -
අප සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහලෝක මේ දිනවල අහසේ දිස් වේ.
මේ දිනවල රාත්‍රී අහසේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක එක් රැයක් තුළ දැක බලා ගැනීමේ විරල අවස්ථාවක් උදා වී ඇත.…
Read More »