Must Read
-
තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක – තාරකාවක සම්භවය සහ විකාශය 2
තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක තාරකාවක් බිහිවීම සඳහා අණු වලාවක් ගුරුත්වාකර්ෂණය යටතේ හැකිලීමට භාජනය විය යුතුය. මෙහිදී ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව…
Read More » -
තාරකාවක සම්භවය සහ විකාශය
අප තාරකා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුත්තේ ඇයි? මෙයට හොඳම පිළිතුර නම් අප ශරීරය තුළ ඇති මූල¯ව්ය (හයිඩ්රජන් (H) හැර)…
Read More » -
˝විද්‍යා˝ දෙවන දිගහැරුම තුළින් අසිරිමත් විශ්වයේ චමත්කාරය සොයා යමු.
රාත්‍රිය සුන්දර බව ඔබ අප කවුරුත් එකඟ වන විශ්වීය සත්‍යක්. රාත්‍රියේ ඒ අපූර්ව සුන්දරත්වය නිර්මාණය කරන්නේ අහස්තලය බව අවිවාදිත කරුණක්.…
Read More » -
ජාත්‍යන්තර කාන්තා දිනය 2023
ජාත්‍යන්තර කාන්තා දිනය යනු කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීම සහ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වාර්ෂිකව වෙන්වූ දිනයකි. මෙහි මූලාරම්භය සනිටුහන් වනුයේ විසි වන…
Read More » -
ටාර්ඩිග්‍රේඩයන් ඕනෑම අහිතකර තත්වයක් දරාගත හැකි, මිහිමත වෙසෙන දැඩිම ජීවි විශේෂය
පාද අටක් සහිත, ශරීරය ඛණ්ඩනය වූ සාමාන්‍ය ශරීර ප්‍රමාණය මි.මී.0.5 (අඟල් 0.020) වන ක්ෂුද්‍ර-අපෘෂ්ඨවංශී සත්ව කොට්ඨාශයක් වන, දිය වලසා හෝ…
Read More » -
අතීතයේ සිට නූතන ලෝකය දක්වා නැනෝ තාක්ෂණය
නැනෝ තාක්ෂණය නැනෝ පරිමාණයේ අංශු පිලිබඳ අධ්‍යයනයන් හා පර්යේෂණයන් මේ යටතේ සිදු කරන අතර බොහෝ ක්ෂේත්‍ර සදහා වර්තමානයේදී භාවිතා කරයි.…
Read More » -
නැනෝ තාක්ෂණය
නැනෝ යන වචනය අඟුටුමිටි යන අරුත ඇති ග්‍රීක භාෂාවේ ඇති වචනයකින් නිර්මාණය වී ඇත. නැනෝ යන්නෙන් අතිශය කුඩා දේවල් යන්න…
Read More » -
අප සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහලෝක මේ දිනවල අහසේ දිස් වේ.
මේ දිනවල රාත්‍රී අහසේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක එක් රැයක් තුළ දැක බලා ගැනීමේ විරල අවස්ථාවක් උදා වී ඇත.…
Read More » -
භෞතික ලෝකයට සවිඤ්ඤානයේ බලපෑම
ඔබ යම් කිසි ගමනක් යනවිටදී ඔබ පසුකර යන සෑම කෙනෙක් ගැනම, එහෙමත් නැතිනම් ඔබට පෙනෙනෙන සෑම වාහනයක් පිලිබඳව විස්තර ඔබට…
Read More » -
වර්තමාන යථාර්ථය යනු මායා ලොවක්ද?
වර්තමාන යථාර්ථය (Augmented Reality, AR) යනු තථ්‍ය ලෝකයේ පවතින වස්තූන් හා පරිගණකයන් මගින් වැඩි දියුණු කරන ලද තිමාණ (3D) තාත්වික…
Read More »