Science Insider
-
සිකුරු ග්‍රහයාගේද ලෝහමය හිම තිබෙන බව ඔබ දන්නවාද?
අභ්‍යාවකාශය පුදුමාකාර දේවල් වලින් පිර්රි තිබෙනවා.සිකුරු ග්‍රහයාගේද ලෝහමය හිම තිබෙන බව ඔබ දන්නවාද? හැබයි ඒ අපි දන්න හිම නම් නෙවෙයි.…
Read More » -
නිල් තල්මසුන් පෘථිවියේ ජීවත් වූ විශාලම සතුන් ලෙස සැලෙකෙන බව ඔබ දන්නවාද?
නිල් තල්මසුන් පෘථිවියේ ජීවත් වූ විශාලම සතුන් ලෙස සැලෙකෙන බව ඔබ සමහරක් අසා ඇති.ඔවුන් දිග අඩි 100ක් පමණ වන අතර…
Read More » -
සමහර සතුන් විදුලි රැහැන් මඟහරිමින් ගමන් කරන බව ඔබ දැක තිබෙනවාද ?
සමහර සතුන් විදුලි රැහැන් මඟහරිමින් ගමන් කරන බව ඔබ දැක ඇති. කුරුල්ලන් සිට පිනිමුවන් දක්වා බොහෝ සතුන් විදුලි රැහැන් අවට…
Read More » -
සර්ප ප්‍රතිවිෂ
සර්පයෙකුල ගෝනුස්සෙකු මකුළුවෙකු කෘමියෙකු හෝ සාගරික ජීවියෙකු වැනි සතෙකු සපා කෑ විට හෝ දෂ්ඨකළ විට විෂ හෝ ධුලක වලට නිරාවරණය…
Read More » -
ලෝකයේ සිටින කුඩාම කුරුල්ලා ගැන ඔබ අසා තිබේද?
ලෝකයේ සිටින කුඩාම කුරුල්ලා ගැන ඔබ අසා තිබේද? හමිං බර්ඩ් යනු ලොව කුඩාම කුරුල්ලන් වන අතර පිටුපසට පියාසර කල හැකි…
Read More » -
ඔබ කවදා හෝ ඇපල් ගෙඩියක් වතුරට දමා තියෙනවාද?
ඔබ කවදා හෝ ඇපල් ගෙඩියක් වතුරට දමා තියෙනවාද? එහෙනම් ඔබ නිරීක්ෂණය කර ඇති ඇපල් වතුරේ පාවෙන බව.ඇපල් වලට ජලයේ පාවිය…
Read More » -
හිම වලසුන්ගේ සම සුදු පාට නොවන බව ඔබ දැන සිටියාද?
හිම වලසුන්ගේ සම සුදු පාට නොවන බව ඔබ දැන සිටියාද? ඔවුන්ගේ සම ඇත්තටම කලු පාටයි. නමුත් සම ආවරණය කරන ලොම්…
Read More » -
පොත්ත රහිත දොඩම් වතුරේ ගිලෙන බවත් පොත්ත සහිත දොඩම් වතුරේ පාවෙන බවත් ඔබ දැන සිටියාද?
පොත්ත රහිත දොඩම් වතුරේ ගිලෙන බවත් පොත්ත සහිත දොඩම් වතුරේ පාවෙන බවත් ඔබ දැන සිටියාද? මෙයට හේතුව වන්නේ දොඩම් ගෙඩියේ…
Read More » -
ඔබේ අත කවදාහරි කඩදාසියකට කැපී තිබේද?
ඔබට කවදා හෝ කඩදාසියකින් අත කැපී තිබෙනවානම් එය කෙතරම් වේදනාකරීද කියා දන්නවා ඇති.නමුත් එතරම් කුඩා තුවාලයක් මෙතරම් වේදනා ඇයි කියලා…
Read More » -
අඟහරු ග්‍රහයාගේ පසේ ඇති අයන් ඔක්සයිඩ් නිසා රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන බව ඔබ දැන සිටියාද?
අඟහරු ග්‍රහයාගේ පසේ ඇති අයන් ඔක්සයිඩ් නිසා රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන බව ඔබ දැන සිටියාද? නමුත් මෙම රතු ග්‍රහයාගේ හිරු…
Read More »